Monday, June 30, 2014

බඹර කැපීම

වදන් වැල

ඇමෝ නෑකමට - ඕනෑවට එපාවට
තක්කු බුක්කුවට - හදිස්සියට
පැණි පාරේ යාම - මී, බඹර කපන්ට යාම
පැණි මුරේ - පැණි තිබෙන කාලය
බඹර කොට්ට - බඹර සමූහයක්
පාන් කළුවෙන් ම - පහන් අඳුර / හිමිදිරියේ ම
පැණි බහිනවා - පැණි පිරෙන
කඳපල්ලී - බඹර මැස්සා
කඳරැත්තී / කර්දාසනී - මී මැස්සා
ඌරල් - පැණි පිරුණ වද
ඉහල් - පැණි මදක් තිබෙනවද
එක්කන්වීම - සමීප වීම
අත්මීය - බෙණයක තිබු මීයක් කොටා ගැනීමෙන් පසු නැවත සකස් කරගත්
උච්චුරු මැස්සා - දඬුවැල් මැස්සා
උච්චුරු - කුඩා
පදිංචිකාරයන් - කණවේ මැස්සන්
ගබඩාව - වදයේ පැණි වද තිබෙන කොටස
ඉලට්ටන් වීම - කුලප්පු වීම
යොත වැල - පැණි බාන වැල

1 comment:

  1. Like කරන්න ක්‍රමයක් දැම්ම නම් අගෙයි. ස්තූතියි මේ සියල්ල එකතු කරනවාට.

    ReplyDelete