Thursday, June 12, 2014

වන්නියේ ජනවහර

1. අද්දුවානය=හිරිහැරය
2. සනිඅ‍ෙඬ්=තෙල් මැතිරීම
3. තොවිල් කිරීම=කොන්කිරීම
4. ඉලන්දලේ=අවනම්බුව
5. ඉනංගුව/අඩිත්තරේ=ලස්සන
6. ගසරත්න නෑම්බියක්=අහංකාර තරැණියක්
7. කෙලිපරක්කුව=ලමිස්සියන්ගේ අඟරදඟර
8.දෙහෙට්ටියා=ප්‍රධානියා
9. නෑහේත්තුවේ=නෑගමන්යෑම
10. කයියේරිය=මනාලියන්ගේ ඇදුම්
11. ගම්බැස්සීම=බින්නබැහීම
12. යම පිරිමැහීම=මඟුල අවසන් කිරීම
13. තරුවාව=මඟුල් ගෙදර
14. කෙලිග=කෙල්ල
15. කොලුගහ=කොල්ලා
16. හීන්එකී=ළමයි
17. පැටියා/පැටී/හීන්එකා=ළමයින්
18. හුරා/වහජ්ජා=මස්සිනා
19. බක්කයියා=ලොකු අයියා
20. තුවාදිය=ජටාව බඳින තුවාය
21. කොක්කනිය=මල්ල
22. බඩදිය බෑම=මුත්‍රා කිරීම
23. පිටන්ගනේයාම=මළපහ කිරීම
24. මඩුගේ=ඉස්තෝප්පුව
25. සකියා=ප්‍රධානියා
26. කොට්ටෑනිය=යටලී
27. උමන්=පරාල
28. නිවහන්න=නිවාසය
29. මුගුරා=මහත මිනිහා
30. ඇටකාටු වු එකා=කෙට්ටු මිනිහා
31. බයියා=කුඩාදරැවා
32. ඔක්කා=උකුල
33. අත්තප්පා/සින්නා=සීයා
34. ගෑනිජ්ජා=ගැහැනිය
35. පොඩිස්සි=කෙල්ල
36. මුලිච්චිවීම/හදිවීම/ලෙදවීම=මුණගැසීම
37. තාන්තුවාව=විවාහය
38. අහතෝරනවා=මනාලිය බලන්නටයාම
39. බිහිමඩුව=කුරහන් තැන්පත් කරනතැන
40. කටකිරියාව=පිපාසය
41. පාවර=ගොයම් කමත
42. සලපතල=කඩිසරබව
43. පැන්නම=වැවක පිටවාන
44. වරදමන=අතහැරදැමු හේන
45. පොතාන=ලඳු කැළෑව
46. නවදැලිහේන=අලුත් හේන
47. දෙගිඩියල්=මේරූ කැළෑව

No comments:

Post a Comment