Thursday, June 12, 2014

ශ්‍රී ලංකා‍වෙ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාවේ ව්‍යවහාරය පිළිබඳ විමසා බලන කල පැහැදිලි වන්නේ ඒ ඒ ප්‍රදේශයට අනුව පමණක් නොව,පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුවද කාලයෙන් කාලයටද,වෘත්තියෙන් වෘත්තියටද, ආදී වශයෙන් කිසියම් වෙනස්කම් සමුහයක් දක්වනු ලැබේ.මේ වෙනස්කම් සමුහය නිසා භාෂාවේ ස්වරූපය මතුනොව, බසවහරන්ගේ ස්වරූපය ද වටහා ගැන්මට ඉඩ අවස්ථාව උදා‍වේ.

1 comment: