ශ්‍රී ලංකාවෙ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාවේ ව්‍යවහාරය පිළිබඳ විමසා බලන
කල පැහැදිලි වන්නේ ඒ ඒ ප්‍රදේශයට අනුව පමණක් නොව,පුද්ගලයාගෙන් පුද්ගලයාට
අනුවද කාලයෙන් කාලයටද,වෘත්තියෙන් වෘත්තියටද, ආදී වශයෙන් කිසියම් වෙනස්කම්
සමුහයක් දක්වනු ලැබේ.මේ වෙනස්කම් සමුහය නිසා භාෂාවේ ස්වරූපය මතුනොව,
බසවහරන්ගේ ස්වරූපය ද වටහා ගැන්මට ඉඩ අවස්ථාව උදාවේ.
athatama godak wadagath una
ReplyDelete